තවත් පෞද්ගලිකත්ව සම්පත්
Meta එහි නිෂ්පාදනවල පෞද්ගලිකත්වය ගොඩ නඟන ආකාරය පිළිබඳව දැන ගැනීම සඳහා ඔබට භාවිත කළ හැකි තවත් සම්පත් සොයා ගන්න.
පෞද්ගලිකත්ව ප්‍රගතිය
2019 සිට, අපි පෞද්ගලිකත්ව අවදානම් පෙර සිට හඳුනාගෙන ඒවාට පිළියම් යොදන සහ ආරම්භයේ සිටම අපගේ නිෂ්පාදනවලට පෞද්ගලිකත්වය ඇතුළත් කරන උග්‍ර පෞද්ගලිකත්ව වැඩසටහනක් සඳහා අපි ඩොලර් බිලියන 5.5ක් ආයෝජනය කර ඇත්තෙමු.
මේ පිළිබඳව දැන ගන්න:
පෞද්ගලිකත්වයෙහි අප ආයෝජනය කරන ආකාරය
පෞද්ගලිකත්ව නිෂ්පාදනවල ප්‍රථිපල
ඔබේ පෞද්ගලිකත්වය සඳහා අපගේ දැනට තිබෙන කැපවීම
පෞද්ගලිකත්ව ප්‍රගතිය බලන්න
විනිවිදභාවය පිළිබඳ මධ්‍යස්ථානය
අප දත්ත ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය සහ බුද්ධිමය දේපළ ආරක්ෂා කරන ආකාරය අපගේ ප්‍රජාවට පෙන්වීම සඳහා Meta හි Transparency Center නිරන්තරයෙන් වාර්තා ප්‍රකාශයට පත් කරයි
මේ පිළිබඳව දැන ගන්න:
Facebook සහ Instagram සඳහා වන නියාමන වාර්තා බාගත කිරීම
පරිශීලක දත්ත සඳහා වන රජයේ ඉල්ලීම්වලට අප ප්‍රතිචාර දක්වන ආකාරය
අප අපගේ ප්‍රතිපත්ති බලාත්මක කරන ආකාරය
විනිවිදභාවය පිළිබඳ මධ්‍යස්ථානය වෙත පැමිණෙන්න
පවුල් මධ්‍යස්ථානය
ඔබේ පවුලේ ඔන්ලයින් අත්දැකීම්වලට සහාය වීමට ඔබට උදව් කිරීම සඳහා වන සම්පත්, විදසුන් සහ විශේෂඥ මග පෙන්වීම
මේ පිළිබඳව දැන ගන්න:
ඔබේ පවුලේ අවශ්‍යතා සඳහා සකස් කරන ලද මෙවලම්
විශේෂඥයන් වෙතින් වන සංවාද ආරම්භකයන්, ඉඟි සහ සම්පත්
ඔබට විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙතින් වන විදසුන සහ සහාය
පවුල් මධ්‍යස්ථානය වෙත පැමිණෙන්න
පෞද්ගලිකත්ව මධ්‍යස්ථානයෙහි තවත් සම්පත්
ඔබට වෙළඳ දැන්වීම්, GenAI හෝ ඔබේ පෞද්ගලිකත්ව සැකසුම් වැනි මාතෘකා පිළිබඳව වැඩිදුර දැන ගැනීමට හැකි ය.
පෞද්ගලිකත්ව මාතෘකා
ඔබේ පෞද්ගලිකත්වය සහ වෙනස්කම් කිරීමට ඔබට භාවිතා කළ හැකි මෙවලම් පිළිබඳව තව දැන ගන්න.